කටුනායක 18 කණුව ප්රදේශයේ වෙඩි තැබීමක් සිදුවුණා.
අදාළ වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.
මෙලෙස මියගොස් ඇත්තේ 50 හැවිරිදි සීදුව ප්රදේශයේ පදිංචිකරුවෙකි.

Notifications