
සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව සමය තුළ සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සිදුකළ දීප ව්‍යාප්ත වැටලීම්වලදී පුද්ගලයින් 1,320දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අප්‍රේල් මස 03 වනද දින සිට ඊයේ (12) දිනය දක්වා කාලය තුළ සිදුකළ වැටලීම්වලදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළා.
එම වැටලීම්වලදී සුරාබදු විධි විධාන කඩකරමින් මත්පැන් වෙළෙඳාමේ යෙදී සිටී සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන 03කට මුද්‍ර තැබීමටද සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.