
උත්සව සමයේ දින තුනක් තුළ ලංකා ගමනාගමන මණ්ඩලයේ ආදායමද වාර්ගාගත ලෙස ඉහළගොස් තිබෙනවා.
ඒ අනුව පසුගිය 10, 11 සහ 12 යන තෙදින තුළ පමණක් ඔවුන් මිලියන 600ක ආදායමක් උපයා තිබෙනවා.
ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී ධාවන ටී.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි මහතාගෙන් කළ විමසීමකදී මේ බව කියා සිටියා.