
දළදා වහන්සේ ඓතිහාසිකව රැකබලා ගත්තේ කිරවැල්ලේ පරම්පරාව විසින් බව අන්තර්ජාල නාලිකාවක් වැඩසටහන් ඉදිරිපත් කරන්නකු විසින් හෙළිදරවු කර තිබෙනවා.
වත්මන් ජනාධිපති දිසානායක මුදියන්සේලාගේ අනුර දිසානායක එම කීරවැල්ලේ පරම්පරාවෙන් පැවැත එන්නෙක් බවත් ඔහු කියා සිටියා.
ඒ අනුව ජනාධිපති අනුර දිසානායක කිරවැල්ලේ පරම්පරාවේ දළදාව ආරක්ෂා කරන ආරක්ෂකයෙක් බවද ඔහු එම වීඩියෝවේ කියා සිටියා.