
සබරගමුව විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ තාක්ෂණ පීඨයේ සිසුන් හට නවකවධය ලබාදීමේ සිදුවීම සම්බන්ධයෙන් තවත් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුන් 11 දෙනෙකුගේ අධ්‍යයන කටයුතු අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
නවක වධය හේතුවෙන් සිසුවෙකු මිය යාමේ සිදුවීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් තුන්වන වසරේ සිසුන් 4 දෙනෙකු ඇතුළු පිරිසකගේ අධ්‍යයන කටයුතු මෙලෙස අත්හිටුවා තිබෙනවා.