එළැඹෙන ජනාධිපතිවරණයේදී සර්වජන බලය එකමුතුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා එක් වනවා.
ඒ විමල් වීරවංශ මහතා, කොළඹ සුගතදාස ගෘහස්ථ ක්රීඩාංගණයේ පැවැත්වෙන එම එකමුතුවේ මහා සමුළුව අමතමින්.
මේ වනවිට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්රීඩාංගණයේ පැවැත්වෙන එම එකමුතුවේ මහා සමුළුව අමතමින් ඔහු ඒ බව සඳහන් කළා.