මැතිවරණයට පෙර පොරොන්දු වූ පරිදි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හා සකස් කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව දෙමළ...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු මන්ත්‍රීවරුන්ට ජාතික කතිකාවට දායක වීමට වේදිකාවක් ලබා දීමේ අරමුණින් “විකල්ප පාර්ලිමේන්තුවක්” පිහිටුවීම...
ප්රමුඛ පෙළේ සහල් මෝල් හිමියෙකු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රුපියල් මිලියන 500 ක් ගෙවා ඇති බවට...
මිලියන 170 ක පරිශීලකයින් කනස්සල්ලට පත් කරමින් ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනය යටතේ අමෙරිකාව සිය රට තුළ TikTok...
වෙළෙඳ පොළේ සහල් මිල අධික වීමත්, රතු කැකුළු සහල් වෙළෙඳ පොළේ හිඟවීමත් සම්බන්ධයෙන් පැමිණිල්ලක් තමන්ට නොලැබුණු බව...
ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අද (19) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. කලක් රෝගාතුරව සිටි වික්ටර් අයිවන් මහතා...
දැනට දිවයින පුරා ක්‍රියාත්මක ‘Clean Sri Lanka’ ජාතික වැඩසටහනට සමගාමීව මෙවර මහ කන්නයේ වී අස්වැන්න රජය විසින්...
වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා අත්අඩංගුවට ගැනුණා. මෙම...
රජයේ ගබඩා සඳහා වී තොග ගෙනවිත් භාරදෙන ගොවීන්ට සහතික මිලට අමතරව වී කිලෝවක් සඳහා රුපියල් 2ක මුදලක්...
2024 ජනාධිපතිවරණය, ශ්‍රී ලංකාවේ දේශපාලන කුලකය සඳහා විශාල වෙනසක් කරා ගෙන ආවා. සාම්ප්‍රදායිකව, දෙමළ ජනතාව විශේෂයෙන්ම ප්‍රධාන...