නව ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (21) දිවුරුම් දුන්නා. ඒ,...
ආන්දෝලනයට තුඩු දී තිබෙන අපරාධ පිළිබඳ යලි විමර්ශන ආරම්භ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා....
හිටපු අමාත්‍යවරුන් වන රමේෂ් පතිරණ, රොෂාන් රණසිංහ, ප්‍රසන්න රණතුංග අද (21) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ...
10 වන පාර්ලිමේන්තුවේ කතානායක ධූරයට සමගි ජන බලවේගයේ නායක මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පත් කර තිබෙනවා.
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානිට එරෙහිව අමෙරිකාවේ අධිකරණයක් විසින් අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් අධිචෝදනා ගොනුකර තිබෙනවා. අමෙරිකාවේ නිව්යෝර්ක්හි...
පාර්ලිමේන්තුවේ කටයුතු අවසන් වීමෙන් අනතුරුව අද පස්වරුවේ නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීමට නියමිතයි. ජනාධිපති ලේකම් කාර්යාලයේ දී...
නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල මහතා තේරී පත්වුණා. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අශෝක...
10 වන පාර්ලිමේන්තුවේ පළමු පාර්ලිමේන්තු සැසිවාරය මේ වනවිට ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා සහභාගී වෙන මැති ඇමතිවරු...
ඉදිරි පුනරුද යුගයට ගැලපෙන පුරවැසියන් බිහිකිරීමට සමත්, සිසු විශ්වසනීයත්වය තහවුරු වූ පීඩාකාරීබවින් තොර අධ්‍යාපනයක් වෙනුවෙන් කැපවන බව...
කෙටිකාලීන සහල් හිඟයට විසඳුමක් ලෙස සහල් මෙට්‍රික්ටොන් 70,000ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබෙනවා. සතොස සහ රාජ්‍ය...