පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස සමගි ජනබලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත් කර තිබෙනවා....
සසංගි වීරසිංහ
මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන දීමනා හා වරප්‍රසාද පිළිබඳ නැවත සලකා බැලීමට පත්කළ කේ. ටී. චිත්රසිරි...
හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති සහ හිටපු වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු යන...
අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ ඒකාබද්ධ පාසල් සංවර්ධන නිලධාරී එකමුතුවේ සාමාජිකයින් විසුරුවා හැරීම සඳහා පොලීසිය කටයුතු...
ශ්‍රී ලංකාවට එළඹෙන වසරේ වාහන ආනයනය කිරීම ආරම්භ කිරීමත් සමඟ ටොයොටා ලංකා සමාගම සිය වාහන ආනයනය කර...
යෝජිත ගාල්ල වරාය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සිදුකරන මුහුදු ගොඩකිරීම් පිළිබඳ පරිපූරක පාරිසරික බලපෑම් ඇගයීමේ වාර්තාව සම්බන්ධයෙන් මහජන...
තමන් බලයට ආ පසු තෙල් ලීටරය රුපියල් 52 තෙක් පහත දමන්නේ යයි පැවසූ වත්මන් ආණ්ඩුව පෙට්‍රල් මිල...
අතරමඟ නතර කළ සංවර්ධන ව්‍යාපෘති යළි ක්‍රියාත්මක කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජපාන තානාපතිවරයාගෙන් ඉල්ලීමක්...
වසර 76ක් කඩා වැටුණු බංකොලොත් වුණු රටක් එක දවසින් ගොඩනැඟිය නොහැකි බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්...
ජපානය ශ්‍රී ලංකාවේ නව ව්‍යාපෘති සලකා බලනු ලබන්නේ ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලීමක් සහ ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය...