බරපතළ වැඩ සහිතව වසර විස්සක කාලයක් සිර දඬුවම් ලබා සිටින මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයාට පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම...
නවතම පුවත්
ගෘහස්ථ නොවන රැකියා සඳහා ස්වයං මාර්ගයෙන් විදේශ ගතවීමේදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීමට පෙර,...
කුෂ් කිලෝග්‍රෑම් 46ක් සමග කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී පසුගියදා අත්අඩංගුවට ගත් බ්‍රිතාන්‍ය ජාතික තරුණිය ජුනි 13...
ඉන්දියාවේ පැවැත්වෙන 72වැනි ලෝක රූ රැජින තරගයේ අවසන් මහා තරගය අද (31) පස්වරුවේ හයිද්‍රාබාද් හි HITEX සම්මේලන...
වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ලද තොරතුරක් අනුව වැල්ලවාය නගරය ආසන්න ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර තිබෙනවා....
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් ගමන් බලපත් ලබා ගැනීම සඳහා පැමිණෙන මහජනතාව වෙත කරනු නිවේදනයක් නිකුත් කර තිබෙනවා....
ජාතික ජන බලවේගය විසින් රුපියල් ලක්ෂ අසූවක් මතුගම ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රීවරුන් වෙත ලබාදීමට උත්සාහ ගත් බවට...
සෙවනගල සීනි කර්මාන්තශාලාව වැසී යාමේ අවදානමක් ඇතැයි පලවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා...
ශ්‍රී ලංකාවේ මේ දිනවල පැතිර යමින් තිබෙන්නේ මැලේසියාව සහ ඉන්දියාවේ පැතිර යන කොඩ් අනුප්‍රභේදය බව තහවුරු වී...
ත්‍රස්තවාදය වැලැක්වීමේ (තාවකාලික විධි විධාන) පනත පරිච්ඡින්න කර නව නීතියක් කෙටුම්පත් කිරීමට අදාළව මහජන අදහස් ලබා ගැනීම...