හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලබන 26වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. වරෙන්තු නිකුත්කර තිබූ...
දේශීය
පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට...
2025 පළාත් පාලන මැතිවරණයේ දී විපක්ෂයට බහුතර බලය හිමි වූ පළාත් පාලන ආයතන සඳහා විපක්ෂයේ අනෙකුත් පාර්ශවයන්...
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාව ඇප මත මුදාහැරීමට බදුල්ල මහෙස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා...
කඩුවෙල මහෙස්ත්‍රාත්වරිය ලෙස කටයුතු කළ චානිමා විජේබණ්ඩාරගේ රාජකාරි වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවා ඇය භාවිත කළ...
දේශබන්දු තෙන්නකෝන් මහතා සිදුකර ඇති බව කියන විෂමාචාර සහ ධුරයේ බලතල අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර...
2025.05.17 වන දින රාත්‍රී කාලයේ නාරාහේන්පිට පොලිස් වසමේ කිරිමණ්ඩල මාවතප්රදේශයේදී ජීප් රථයකට සිදු කළ වෙඩි තැබීමක් සම්බන්ධයෙන්...
අකාර්යක්ෂම කළමනාකරණය හේතුවෙන් විදුලි බල මණ්ඩලය ලබන පාඩුව ජනතාව මත පැටවීම නතර කළ යුතු බව විපක්ෂනායක සජිත්...
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (18) පෙරවරුවේ ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ...
ආසියාවේ ඇතැම් ප්‍රදේශවල කොවිඩ්-19 රෝගීන් නැවත වරක් ඉහළයමින් පවතින බවත් හොංකොං සහ සිංගප්පූරුවේ සෞඛ්‍ය බලධාරීන් ආසාදනවල සැළකිය...