නිරූපණ ශිල්පිණී පියුමි හංසමාලි, ප්රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයට අද පැමිණියා.
ඒ, සැකසහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපොළ උපයාගෙන ඇති බවට ලද පැමිණිල්ල විමර්ශනය කිරීමට අදාළවයි.
කෙසේවෙතත් අද දිනයේ ඇගෙන් ප්රකාශ ලබාගෙන නොමැති අතර, යළි දිනයක් ඉදිරියේදී ලබා දෙන බවට දැනුම් දී තිබෙනවා.