2024 ජනාධිපතිවරණයේ දෙවෙනි මනාපය ගණන් කිරීම නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ්. එල් රත්නායක මහතා අද (22) විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් මේ බව ප්රකාශ කර සිටියා.
ඒ අනුව ලංකා ඉතිහාසයේ පළමුවරට ජනාධිපතිවරණයක දෙවෙනි මනාපය ගණන් කිරීම ආරම්භවී තිබෙනවා.