ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ නව වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වුණා.
සමස්ත ප්‍රතිඵලය අනුව සියයට 50 කිසිදු අපේක්ෂකයෙකුට නොමැති වීම නිසා ප්‍රතිඵල අනුව පෙරමුණ ගත් අනුර කුමාර සහ සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ජනතාව පළ කළ දෙවන සහ තෙවන මනාප ගණන් කරනු ලැබුවා.
කෙසේවෙතත් ඒම සමස්ථ ප්‍රතිඵලය අනුවද අනුර කුමාර මහතාට ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණා.