අද දිනයේ (24) පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බොහෝ දුරට ඉඩ ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
ජනපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන් ඇය මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ පිළිබඳව ප්‍රකාශ කර සිටියා.
එමෙන්ම ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ” අප විශ්වාස කරමින් ජන බලය ලබා දුන් ජනතාවට ස්තුතිවන්ත වන බවයි”