ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් ඉල්ලා අස්වී තිබෙනවා.
ලිපියක් මගින් ඔහු මෙම ඉල්ලා අස්වීම යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
දෙසැම්බර් 31 වැනිදා දක්වා හිඟයකින් තොරව ගෑස් පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.