මෙවර පාර්ලිමේන්තුවට විවිධ අංශවල වෘත්තිකයින් යැවීමට ජනතාව කටයුතු කර තිබෙනවා.
පසුගිය මහ මැතිවරණ වලට වඩා මෙවර එම තත්ත්වය කැපී පෙනෙන ලෙස වැඩි වී තිබෙන බවක් දක්නට ලැබෙනවා.
ඒ අනුව මෙවර මහාචාර්යවරුන්, කථිකාචාර්යවරුන්,වෛද්‍යවරුන් නීතීඥයින්, ව්‍යවසායකයින්, සමාජ ක්‍රියාකාරීන් ඇතුලු ක්ෂේත්‍ර ගණනාවක වෘතිකයන් ඊට ඇතුළත් වනවා.
ඒ අනුව මෙවර පාර්ලිමේන්තුව සඳහා වෛද්‍යවරුන් 18 දෙනෙකු තේරීපත් වීම විශේෂත්වයක්.