නව ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (21) දිවුරුම් දුන්නා.
ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.
නියෝජ්‍ය අමාත්‍යවරු පහතින්.
- මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා
ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය - නාමල් කරුණාරත්න මහතා
කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය - වසන්ත පියතිස්ස මහතා
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය - නලින් හේවගේ මහතා
වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය - ආර්. එම්. ජයවර්ධන මහතා
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය - ගමගෙදර දිසානායක මහතා
බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය - ටී. බී සරත් මහතා
නිවාස නියෝජ්‍ය අමාත්‍ය - රත්න ගමගේ මහතා
ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය - මහින්ද ජයසිංහ මහතා
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය - අරුණ ජයසේකර මහතා
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය - අරුන් හේමචන්ද්‍රා මහතා
විදේශ කටයුතු, විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය - ඇන්ටන් ජයකොඩි මහතා
පරිසර නියෝජ්‍ය අමාත්‍ය - මොහොමඩ් මුනීර් මහතා
ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය - ඉංජිනේරු එරංග වීරරත්න මහතා
ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය - එරංග ගුණසේකර මහතා
තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය - චතුරංග අබේසිංහ මහතා
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය - ඉංජිනේරු ජනිත් රුවන් කොඩිතුවක්කු මහතා
වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය - වෛද්‍ය නාමල් සුදර්ශන මහතා
කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය - රුවන් සෙනරත් මහතා
පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය - වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා
ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය - වෛද්‍ය හංසක විජේමුණි මහතා
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය - උපාලි සමරසිංහ මහතා
සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය - රුවන් චමින්ද රණසිංහ මහතා
සංචාරක නියෝජ්‍ය අමාත්‍ය - සුගත් තිලකරත්න මහතා
ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය - සුන්දරලිංගම් ප්‍රදීප් මහතා
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය - නීතිඥ සුනිල් වටගල මහතා
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය - වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා
අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය - ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා
මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය - වෛද්‍ය සුසිල් රණසිංහ මහතා
ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය