යාපනයේ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අර්ජුනා රාමනාදන් මහතා නැවත වතාවක් ආරවුලක පැටලී තිබෙනවා.
ඔහුගේ වාහනය තවත් වාහනයක ගැටී මහ මගදී සිදුව ඇති අනතුරක් සම්බන්ධයෙන් මහ මඟදී මෙම ආරවුල ඇතිවී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් වන වීඩියෝ සමාජ ජාලවල හුවමාරු වෙමින් පවතිනවා.