
ප්‍රසිද්ධියේ අදහස් පළ කරන විට හොඳින් සිතා බලා කටයුතු එම අදහස් පළ කරන්නැයි ජනාධිපති අනුර දිසානායක මහතා විසින් මැති ඇමතිවරුන් කිහිපදෙනෙකුට උපදෙස් දී තිබෙනවා.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා මෑතකදී කරන ලද ප්‍රකාශයකින් පසු මෙම උපදේශය ලබා දී ඇති බවද දැනගන්නට ලැබෙනවා.
නිතර මාධ්‍ය හමුවේ අදහස් පළ කරන අමාත්‍යවරුන් කිහිප දෙනෙකු හා නියෝජ්‍ය අමාවරුන් කිහිප දෙනෙකුට මෙම උපදෙස් ලබා දී ඇති බවට වාර්තා වනවා.