
ප්‍රවීණ වේශනිරූපණ ශිල්පියෙකු මෙන්ම රංගන ශිල්පියෙකුවන වසන්ත විට්ටච්චි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මෙරට සිනමාව, වේදිකාව මෙන්ම ටෙලි නාට්‍ය යන කේෂත්ර තුනේම යුග ගණනාවක කටයුතු කර ඇති ඒ මහතා අත්දැකීම් සහිත කලාකරුවෙක්ව වනවා.
ඒ මහතා රෝගාතුරුව රොහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරවාරයේ මෙලෙස මියගිය බව ඥාතීන් සඳහන් කළා.