කෝටියක් හෙව්වත් බදු ලක්ෂ 15 යි – ඇමති චතුරංග ඔන්ලයින් බදු ගැන කියූ දේ
අන්තර්ජාලය ඔස්සේ විදේශයන්ට සේවාවන් අලෙවි කිරීමෙන් ඩොලර් ආදායම් ලබන අයට පනවා ඇති බද්ද සම්බන්ධයෙන් කර්මාන්ත නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මහතා අදහස් පළ කර සිටියා.
තම සමාජ ජාල ගිණුම ඔස්සේ දීර්ඝ සටහනක් තබමින් ඔහු පවසන්නේ සෙසු වෘත්තිකයන් හා සසඳද්දී මෙම නව බද්ද අඩු බද්දක් බවයි.
එනම් විදේශයකින් රුපියල් කෝටියක් ආදායම සෙවුවත් ඔවුන්ට බදු ලෙස ගෙවන්නට වෙන්නේ රුපියල් ලක්ෂ පහළොවක් බව පමණක් බවද හෙතෙම කියා සිටී.
30%ක් ලෙස යෝජනා වී තිබූ මෙම බද්ද 15%ක් ලෙස අඩු කරන්නට තම රජය කටයුතු කර ඇති බවත් ඔහු කියා සිටියා.
අදාළ සම්පූර්ණ සටහන මෙසේය.
කොහොමද මේක ලෙහන්නෙ
ඔව් IT ක්ශේත්‍රය, සංචාරක ක්ශේත්‍රය වගේ ඒව tax නොවෙනනම් හොදයි, ඒත් ඉතින් එක එක industry එකට රජයට ඕනෙ විදිහට බදු අඩු කරන්න IMF agreement එක අනුව බෑ. ඒ වගේම රට double taxation treaty වලට යන්න ඕනේ, ඒකටත් IT සේවා වලට ලොව එකඟ අවම tax එක 15%. පහුගිය රජය එකඟ වෙලා තිබ්බේ 30%ට.
හරි අපි ඔක්කොම දන්නවා ලංකාවෙ IT services දෙන අයට වෙන රටවල් වල වගේ පහසුකම් නෑ කියල, ඒක කාලාන්තරයක් තිස්සෙ තිබ්බ අවුලක්, Space, Equipment, Loans, Recognition, platform ඉතින් රටක් විදිහට මේව දියුණු කරන්න ඕනේ. ඒ වගේම uber වගේ ඒවත් බදු ගෙවන්නෙ නෑ. මෙහෙන් දෙන සේවා වලට සමහර විට ඒ රටවල් වල අවම බද්දක් ගහනවා ඒක අපිට අහිමි වෙනවා.
මේ ක්ශේත්‍රයට එන ආයතන company වලටනම් ලොකු අවුලක් නෑ මොකද ඒ අය ජාත්‍යන්තරට යනකොට කොහොමටත් ඒ රටේ Tax වෙනවා, මේ ක්‍රමේට (double tax) අනුව ඉදිරියට ඒ අයට ඒ tax claim කරන්න පුලුවන්.
දැන් මේ අවුල හැදෙන්නෙ freelance කරන අයටනේ.. ඔව් freelance කරන අයගේ විදෙස් අදායම මෙච්චර කල් Excempt category එකේ තිබ්බේ. දැන් මේ ආදායම තමන්ගේ ආදායම් බදු වාර්ශික වාර්තාවෙ 15%ක් tax වෙනවා.
බුකියේ පේන විදිහට බහුතරයක් දෙනාට income tax file එකක් නෑ වගේ.. මුලින්ම ඒක ගන්න මොකද ඉල්ලන සහන, loan, recognition, credit insurance මොනව ගන්නත් ඉස්සරහට ඒක ඔනේ වෙයි
දැන් කොහොමද ඒ අයව tax වෙන්නෙ, මේ ආදායම එන්නෙ individual tax එකට පුද්ගලික ආදායම් බදු ඒ නිසා කොහොමටවත් රු ලක්ශ 18 වෙනකම් කිසිම බද්දක් නෑ.. ඒ කියන්නෙ ඩොලර් 5000ක් විතර. එතනින් එහාට slab වලට යන්නෙ 6% ඉදන්…
ඒ වගේම තමගේ ආදායම freelance foreign income විතරනම් උපරිම tax එක 15% ඒ කියන්නෙ කෝටියක් හෙව්වත් 15%
අනිත් වෘතීකයන් හා ව්‍යාපාරිකයන් තරහ වෙයිද දන්නෙ නෑ මොකද ඒ අය 36%
කට්ටිය ගොඩක් කතාකරන විදිහට ලක්ශ 2ක් ඉන්නවලු freelance කරන අය ඒ අය අවම $5,000 බැංකු ක්‍රමය හරහා ගෙනවානම් ලංකාවෙ වාර්ශිකව $ බිලියන 1ක් රටේ ආර්ථිකයට එකතු වෙන්න ඕනේ.. රටේ සමස්ථ IT ආදායම $ බිලියන 1.6 කියල slasscom එක කියන්නෙ. ඒ නිසා බහුතරයක් $ 5,000ට අඩු හා බැංකු හරහා නොගෙනෙන අය.
මම හිතන්නෙ රට තියන තත්වය යටතේ මේක සංවිදිත කරන එක හොදයි, ඒ වගේම freelance අයට paypal වගේ platform එකක් ඕනේ, බැංකු ණය දෙන්න ඕනේ, වෘතීය පිළිගැනීමක් ඕනේ. මේ සියල්ලම ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති. ඒ නිසා හදිසියේ බැරි වුනත් මේ දේවල් වෙන්න ඕනේ..
දැන් කාට හරි කියන්න පුලුවන්ද ලංකාවෙ සංවිදිත freelance income එක, අපි ඒ මත රජය එක්ක සාකච්ඡා කරමු, ගැටළු සංවිදානාත්මකව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයට කියමු, වෘතීය අයිතින් වෙනුවෙන් පෙනී ඉදිමු.. මමත් දිගටම පෙනී සිටිය ක්ශේත්‍රයක්
හැබැයි හැමෝම සාධාරණ බද්දක් ගෙවන්න එකඟ වෙමු. මේ අපි සාකච්ඡා කරන්නෙ පනත් කෙටුම්පතක්, මේක නීතියක් වෙන්න කල් තිබෙනවා. ඔබ ගෙවන බදු ආපහු යන්නෙ රටේ අභිවෘද්ධියට මිසක් දේශපාලකයන්ට නෙමේ. ඩිජිටල් ආර්ථිකය හදන මේ අවුරුද්දෙ රු බි 20ක් වෙන් කරල තිබෙනවා. මම හිතන්නෙ නෑ අපිට IT ක්ශේත්‍රයෙ මේ ගන කවර් වෙයි කියල
චතුරංග අබේසිංහ
කර්මාන්ත හා ව්‍යවසායකත්ව නියොජ්‍ය අමාත්යඅන්තර්ජාලය ඔස්සේ විදේශයන්ට සේවාවන් අලෙවි කිරීමෙන් ඩොලර් ආදායම් ලබන අයට පනවා ඇති බද්ද සම්බන්ධයෙන් කර්මාන්ත නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මහතා අදහස් පළ කර සිටියා.

කර්මාන්ත හා ව්‍යවසායකත්ව නියොජ්‍ය අමාත්‍ය