
මෙවර අයවැයෙන් සෞඛ්‍ය සේවකයන්ට සතුටට පත් විය හැකි කිසිඳු කාරණාවක් නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පවසනවා.
එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කරන්නේ එම ක්‍රියාවට එරෙහිව වෘත්තිය සමිති ප්‍රතිචාර දැක්වීමත් සුදුසු බවයි.
76 අවුරුද්දක් පුරා තිබූ සාපයට නොදෙවෙනි දෙයක් අද අත්වී ඇති බවත් ඔහු කියා සිටියා.