
ටෝකියෝ හි 2025 ලෝක මලල ක්රීඩා ශූරතාවලියට සුදුසුකම් ලැබූ සුමේධ රණසිංහ, අද (09) හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ජාතික වාර්තාවක් පිහිටුවා තිබෙනවා.
ඒ හෝමාගම, දියගම හි අද (09) පැවති ජාතික මලල ක්රීඩා අත්හදා බැලීම්වල දෙවන අදියරේ දී පැවති තරගයට සහභාගී වෙමින්.
මීටර් 85.78 ක දුරක් වාර්තා කරමින් සුමේධ රණසිංහ මෙම වාර්තාව පිහිටුවනු ලැබුවා.