
නීතිවිරෝධී ඉඩම් විකිණීමේ නඩුවක් සම්බන්ධයෙන් දැනට සැඟවී සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සහ තවත් දෙදෙනකුට මහර මහේස්ත්‍රාත් අධිකරණය විදේශ ගමන් තහනමක් පනවා තිබෙනවා.
ව්‍යාජ ලියකියවිලි භාවිත කරමින් රජයට අයත් ඉඩමක් පෞද්ගලික පාර්ශවයකට විකුණා ඇති බවට චෝදනා එල්ල වී ඇති මෙම නඩුවට සම්බන්ධ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මාර්තු 24 වැනි දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.