
අද වන විට රටේ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වන බවත් එළැඹෙන මාසය වෙද්දී බොහෝ නඩු ප්‍රමාණයක් අධිකරණය හමුවේ පැවරෙනු ඇති බවත් නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතා සඳහන් කරනවා.
ඒ අනුව අද වැඩ වර්ජන ගැන කතා කරන බොහෝ දෙනෙකුට ඒවා කරන්නට වෙන්නේ බන්ධනාගාර ගතව සිටිමින් බවද ඔහු කියා සිටියා.
අද වැඩ වර්ජන ගැන කතා කරන්නේ එදා රාජපක්ෂලා වෙනුවෙන් පෙනී සිටි අය ඔවුන්ගේ බලය අහිමි නිසා බවද ඔහු කියා සිටියා.