
ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ජයග්රහණය කරන්නේ ජාතික ජන බලවේගය පමණක් බවත් දිනන් වෙන කිසිවෙකු නැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා.
ජනාධිපතිවරණයටත් පාර්ලිමේන්තු මැතිවරණයටත් වඩා විශාල ජයග්රහණයක් මෙවර අත්පත් කරගත ගත යුතුව ඇති බව ඒ මහතා කියා සිටියා.
ජනාධිපතිවරණය සියයට පනහකින් මහ මැතිවරණය සියයට හැටකින් ජයග්රහණය කළේ නම් මෙම මැතිවරණයද සියයට හැත්තෑවකින් ජයග්රහණය කළ යුතුව ඇති බවද ඔහු කියා සිටියා.
පළාත් පාලන මැතිවරණයේ ජාතික ජන බලවේග ජයග්රහණය වෙනුවෙන් සංවිධානය කර තිබූ ජන හමුවකදී ඒ මහතා මේ අදහස් පළ කළා.