
ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ පවත්වන පළමු මැයි දිනය බවත් මින් ඉදිරියට සියලු මැයි දින රැලි පවත්වන්නේ සිය ආණ්ඩුව යටතේ බවත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසනවා.
ජනතාව ඒ සඳහා සූදානමින් සිටින බව ද ඇමති ලාල්කාන්ත වැඩි දුරටත් සඳහන් කර සිටියා.
ඔහු මේ බව පැවසුවේ (01) ගාලු මුවදොර දී ජාතික ජන බලවේග මැයි දින රැලිය අමතමින්.