මෙරට ඉන්දියානු මහකොමසාරිස් සන්තොෂ් ජා නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වු අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබේ. ඊයේ...
සසංගි වීරසිංහ
09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දුන්නා. ඒ, අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ඉදිරියේ,...
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ නව වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වුණා....
2024 ජනාධිපතිවරණයේ දෙවෙනි මනාපය ගණන් කිරීම නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්....
ජනාධිපතිවරණ ප්‍රතිඵලය කුමක් වුවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කණ්ඩායමේ සාමාජිකයෙකු වීම පිළිබඳව විදේශ අමාත්‍ය අලි සබ්රි ආඩම්බර වන...
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා X පණිවුඩයක් නිකුත් කරමින් අනුර කුමාර දිසානායක මහතාට...
මැතිවරණ කොමිෂන් සභාව විසින් නියමිත වේලාවට ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශ කරන අවසන් නිවේදනය කළහොත් එන්පීපී නායක අනුර කුමාර...
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර අද (21) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. අද රාත්‍රී...
ඇඳිරිනීතිය පනවා ඇති කාලසීමාව තුළ මාර්ගය භාවිත කිරීම පිළිබඳව පොලිස් මූලස්ථානයෙන් යළිත් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි...
දිවයින පුරා පනවා ඇති පොලිස් ඇඳිරි නීතිය හෙට පෙරවරු 6.00 ට ඉවත් කෙරෙන බැවින් දැනට පැවැත්වෙන ශ්‍රී...