මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක විසින් ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ පවතින සාමාකාමී බව ඉදිරියටත් රැකගන්නා ලෙස ඉල්ලීමක්...
දේශපාලනික
සමස්ත ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය අද උදෑසන 10 වනවිට 30% ඉක්මවා ඇති බව වාර්තා වනවා. අද උදෑසන...
කොළඹ ඇතුළු තවත් දිස්ත්‍රික්ක කිහිපයක මෙතෙක් ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය සම්බන්ධයෙන් තේරිම්භාර නිලධාරීන් විසින් දත්ත ප්‍රකාශයට පත්...
අද (21) උදෑසන 10 දක්වා දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය කළුතර – 32%නුවරඑළිය – 32%මුලතිව් – 25%වව්නියා...
ප්‍රධාන අපේක්ෂකයන් සිය ඡන්දය උදෑසනම භාවිතා කළා. ඒ අනුව සර්වජන බලයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින දිලිත් ජයවීර මහතා...
ජනාධිපතිවරණයේදී ආබාධ සහිත ඡන්ද දායකයින් හට කිසිදු අපහසුතාවකින් තොරව ඡන්දය භාවිත කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින්...
ජනාධිපතිවරණය සඳහා වාර්තා වූ මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින්...
නිලධාරින් හා අනෙකුත් අවශ්‍යතා සම්පූර්ණ වූ පසු ප.ව. 7ට පමණ ඡන්ද ගණන්කිරීමේ මධ්‍යස්ථානවල ගණන්කිරීම් කටයුතු ආරම්භ කරන...
මෙවර ජනාධිපතිවරණයේ දී තමන්ට කැමති අපේක්ෂකයෙකුට ඡන්දය ප්‍රකාශ කිරීමට හෝ මනාප සලකුණු කිරීමට හැකියාව පවතින බව මැතිවරණ...
සෑම පුරවැසියෙකුටම ඩිජිටල් අනන්‍ය අංකයක් ලබා දිය හැකිනම් දින වකවානු සහිතව පවසන ලෙස සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත්...