මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක විසින් ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ පවතින සාමාකාමී බව ඉදිරියටත් රැකගන්නා ලෙස ඉල්ලීමක් සිදු කර තිබෙනවා.
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, මේ වන තෙක් ජනාධිපතිවරණයට අදාල කිසිදු සිදුවීමක් වාර්තා වී නොමැති බවයි. එමෙන්ම මෙවර ජනාධිපතිවරණය සඳහා ඡන්දය භාවිතා කිරීමට ජනතාව තුල දැඩි උනන්දුවක් පවතින බවද වාර්තා වනවා.