ගොවි සංගම් කිහිපයක් විසින් සිදුකළ ඉල්ලීමක් අනුව වගා ණය වහාම කපා හැරීමට රජය තීරණය කර තිබෙනවා.
ගොවියන්ට මූල්‍ය සහන සහ සහයෝගය ලබාදීමේ අරමුණින් එම තීරණය ගත් බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළා.