බන්ධනාගාර රැඳවියන් 389 දෙනෙකුට විශේෂ රාජ්ය සමාව යටතේ නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
ඉන් හතර දෙනකු කාන්තා රැඳවියන් බව වාර්තා වුණා.