රුසියාවේ හිටපු ශ්රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අසල්වැසියෙකුට පහර දුන් බවට ලැබී ඇති පැමිණිල්ලක් මත ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහුගෙන් පහර කෑ වයස අවුරුදු 66 පුද්ගලයා ශ්රී ජයවර්ධනපුර රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
උදයංග වීරතුංග මහතාගේ යාබද නිවසේ පදිංචි පුද්ගලයාට මායිම් ප්රශ්නයක් මුල් කරගෙන බටයකින් බටයකින් පහරදී ඇතැයි පොලිසිය පවසනවා.