![](https://sinhala-themorningtelegraph.com/wp-content/uploads/2025/01/1111.jpg)
ඉලංකෙයි තමිල් අරසු කච්චි දේශපාලන කමිටුවේ ප්රධානී හිටපු පාර්ලිමේන්තු මන්ත්රී මාවෙයි සේනාධිරාජා මහතා රෝහල් ගත කර තිබෙනවා.
යාපනය ශික්ෂණ රෝහලේ හදිසි ප්රතිකාර වාට්ටුවට ඔහු ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
නිවසේදී සිදුවූ අනතුරක් හේතුවෙන් ඔහු රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා.