
ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර අද (14) පැවැත්වෙන දෙවන එක්දින තරගයේදී සිය එක්දින දිවියේ 5වන ශතකය රැස්කිරීමට කුසල් මෙන්ඩිස් සමත් වුණා.
පන්දු 113කින් ගොඩනැගුණු කුසල්ගේ ඉනිමට හතරේ පහර 11ක් ඇතුළත් වුණා.
මෙය ඔහු ඔස්ට්‍රේලියාවට එරෙහිව වාර්තාකළ පළමු එක්දින ශතකයද වනවා.