
සිරි දළදා වන්දනාවේ සංවිධාන වැඩකටයුතු තවදුරටත් විධිමත් කරගත යුතුව ඇතැයි අන්තර්ජාල නාලිකාවක විකාශ කටයුතු සිදු කරමින් සිටින්නෙකු සඳහන් කරනවා.
ප්රභූන් වෙනුවෙන් පෝලිමක් නැතැයි කිව්ව කීවද ප්රභූන් සඳහා වෙනම පෝලිමක් සකස් කර ඇති බවද ඔහු සඳහන් කර සිටියා.
එම ප්රභූ පෝලිමද සිය නාලිකාව තුළින් ඔහු විකාශණය කර පෙන්වා තිබෙනවා. .
දන්සල් කටයුතු නිසි පරිදි සිදු නොවන බවද ඔහු චෝදනා කරනවා.