
ශ්රී ලංකා ජාතික ක්රිකට් කණ්ඩායමේ නියෝජනය කල ක්රිකට් ක්රීඩකයකු වන මලින්ද වර්ණපුර දේව ගැතිවරයකු වෙත් ලෙස අභිෂේක ලබා තිබෙනවා.
දේවගැති ජෙරම් ප්රනාන්දු විසින් ඔහු නවසීලන්තයේ දෙවගැතිවරයා ලෙස පත්කර තිබෙනවා.
මෙම අභිෂේක ගැන්නවීම පාස්කු ඉරිදා දිනයේ දේවගැති ජෙරම් ප්රනාන්දු විසින් සිදුකර තිබෙනවා.