සිංගප්පූරුවේ පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඒ අනුව සිංගප්පූරුවේ පාර්ලිමේන්තු මැතිවරණය මැයි 3 වනදා...
සසංගි වීරසිංහ
උත්සව සමයේදී විදුලි සැපයුම සහ ඉල්ලුම අතර සමතුලිතතාවය කළමනාකරණය කිරීම සඳහා ගත් පියවර සම්බන්ධව ලංකා විදුලි බල...
පරිසරය ලස්සන කරන අපේම රටේ පරිසර මිතුරන් 200කට ආසන්න පිරිසක් එක්වී කළ අවුරුදු උත්සවය බොහෝ දෙනෙකුගේ අවධානයට...
අධිවේගී මාර්ගවල සහ දුර ගමන්වලදී පසුපස ආසන මගීන් දැන් ආසන පටි පැළඳිය යුතු බව ප්‍රවාහන අමාත්‍ය බිමල්...
දළදා වන්දනාව සඳහා මහනුවරට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් දන්සල් සංවිධාන කිරීමට බෞද්ධ මෙන්ම ඉස්ලාම්, හින්දු හා කිතුනු භක්තිකයන්ද...
උත්සව සමයේ දින තුනක් තුළ ලංකා ගමනාගමන මණ්ඩලයේ ආදායමද වාර්ගාගත ලෙස ඉහළගොස් තිබෙනවා. ඒ අනුව පසුගිය 10,...
අලුත් අවුරුදු සමය හේතුවෙන් පසුගිය දින 03ක කාලය තුළ අධිවේගී මාර්ගයෙන් රුපියල් මිලියන 134ක ආදායමක් උපයාගෙන තිබෙනවා....
ආබාධයක් හේතුවෙන් 2025 IPL තරගාවලියෙන් ඉවත් කරන ලද චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නිත්‍ය නායක රුතුරාජ් ගයික්වාඩ් වෙනුවට...
කොළඹ නගරයේ වැසි ජලය පාලනය කිරීම උදෙසා ක්‍රියාත්මක කිරීමට යෝජිත වූ බහුතර ව්‍යාපෘති කොළඹ මහ නගර සභාවේ...
වත්මන් ආණ්ඩුවේ මහජන ආරක්ෂක අමාත්‍යධුරය ලබා දුනහොත් එය බාර ගැනීමට තමන් සූදානම් බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා...