ලේකම් ධූරයේ ගැටලු පවතින දේශපාලන පක්ෂ 6 කට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවස්ථාව අහිමි වී...
සසංගි වීරසිංහ
ඊයේ (07) සවස් කාලයේ මරදාන පොලිස් වසමේ පිහිටි නෙළුම් කුලුනේ 29 මහලේ සිට 03 වන මහලට පැන...
ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින්ට ප්රචාරක වියදම් වාර්තා ලබාදීමේ කාලය සතියක් ඉක්මවා ඇතත් මේ දක්වා ඒවා භාර දී...
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ලබා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව ගොනුකර...
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍ර දර්ශනයේ පොත් අළෙවි සැලක ආරක්ෂකයෙකු ප්‍රදර්ශනයට පැමිණි තරුණයෙකුට පහරදුන් බව කියන සිදුවීමක් හේතුවෙන්...
ඉදිරි පාර්ලිමේන්තුවට තරඟ වදින්නයි පක්ෂයෙන් ආරාධනා කළහොත් තමන් ඊට සූදානම් බව පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසනවා. නමුත්...
ව්‍යවස්ථාපිත මණ්ඩල සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල අධ්යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප්...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි මැතිවරණයට තරග නොකිරීමට තීන්දු කර ඇති බව වාර්තා වනවා. ඒ අනුව...
වසරක කාලයක් තුළ මෙරට කෘෂිකර්ම ක්ෂේත්රයේ රැකියාවලින් පුද්ගලයින් ලක්ෂයකට අධික ප්‍රමාණයක් ඉවත්ව ගොස් ඇති බව පේරාදෙණිය විශ්ව...
එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ නව සන්ධානයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරනු ඇති බව හිටපු පාර්ලිමේන්තු...