ලොව ජනප්‍රිය සමාජ මාධ්‍යයක් වන Telegram සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී පවෙල් ඩුරොව් ප්‍රංශ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන...
විදේශීය
ඉන්දියාවේ භාවිත කරන ලද ඖෂධ 156ක් තහනම් කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව උණ ට,...
ජර්මනියේ සොලින්ජන් නම් නගරයේ උත්සවයක් අතරතුර සිදුකළ පිහි ඇනුමකින් තිදෙනෙක් මියගොස් ඇති බව වාර්තා වනවා. ඉන් තවත්...
රුසියාවේ මොස්කව් අගනුවරට යුක්රේනය විසින් දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලකර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. ඉන් ඩ්‍රෝන...
ඉන්දීය වෛද්‍යවරියක් රාජකාරිය අතරතුර රෝහල තුළදීම දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියක් මුල්කරගෙන ඉන්දීය වෛද්‍යවරු ජාතික වැඩ වර්ජනයක්...
ඊශ්‍රායල සහ හමාස් යුද ගැටුම්වලට මැදිව සිටින ගාසා තීරයෙන් වසර 25කට පසුව පෝලියෝ රෝගියෙකු හමුවී තිබෙන බව...
එංගලන්තයෙන් බිහි වූ විශිෂ්ට පිතිකරුවෙකු වූ ග්රැහැම් තෝර්ප් ගේ අභාවය සියදිවි නසා ගැනීමකින් සිදු වූවක් බව විදෙස්...
දකුණු අප්‍රිකාවේ රූ රැජින ලෙස Mia le Roux නම් බිහිරි තරුණියක් කිරුළ හිමිකරගත්තා. එම කිරුළ හිමිකරගත් පළමු...
පුද්ගලයන් 61 දෙනෙකුට දිවි අහිමි කරමින් බ්‍රසීලයේදී ගුවන් යානයක් අනතුරට ලක් වුණා. මේ අතර එම ගුවන් යානය...
කැමරූන් ජාතිකත්වය සහිත බ්‍රිතාන්‍ය සරණාගතභාවය ලබාගෙන සිටින 25 හැවිරිදි සින්ඩි න්ගම්බා සිය සරණාගත කණ්ඩායම වෙනුවෙන් ප්‍රථම ඔලිම්පික්...