මෙවර ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු හෙට (04) ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. හෙට දිනයේ දී...
ඡන්ද
කරුණාරත්න පරණවිතාන මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (03) දිවුරුම්...
ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු එක් ඡන්දදායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි මුදලට වඩා වැඩියෙන් වියදම් කර ඇති බවට අධිකරණයේදී...
ඉලංගෙයි තමිල් අරසු කච්චි එළඹෙන ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීමට තීරණය කර තිබෙනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු...
2024 ජනාධිපතිවරණය සඳහා නිවැරදිව තම මනාපයක් සළකුණු කළ යුතු ආකාරය පැහැදිලි කරමින් මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක් නිකුත්...
පූර්ණ හෝ අර්ධ දෘෂ්‍යාබාධිත තත්ත්වකට පත්වූ හෝ යම් ශාරීරික ආබාධයකට (අශක්නුතාවය) පත්වූ ඡන්ද දායකයෙකුට ඡන්ද පොළේදී ඡන්ද...
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක රජය විසින් ජනතාව වෙත සහනාධාර ලබාදීම පිළිගත නොහැකි බව පැෆ්රල් සංවිධානය පවසනවා....
මැතිවරණයක් කල්දැමීම වැරදි ක්‍රියාවක් බවට අධිකරණය පිළිගැනීම ජනතාව ලද ජයග්‍රහණයක් බව පළාත් පාලන ආයතන සඳහා වූ කොට්ඨාස...
2024 ජනාධිපතිවරණය සඳහා අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු සැප්තැම්බර් 3 වනදා ආරම්භ කරන බව...
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමගි ජන සන්ධානය හා එක්ව ඇතැයි පැවසෙන පුවත සාවද්‍ය බව සමගි ජන...