ශ්රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්රවර්ධනය කිරීම පිළිබඳ කෙටුම්පත් යෝජනාවලියක් අද (09) ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසිවාරයේදී සම්මත කරගෙන තිබෙන බවට වාර්තා වනවා.

Notifications