ප්රවීණ ගායන ශිල්පී අනිල් භාරතී අභාවප්රාප්ත වී තිබෙනවා.
ඒ පානදුර මූලික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදීයි.
ටිකිරි මලී, මා ආදරෙයි නංගියේ, හිරු ඉපදෙන විට, සීතල සද එළියේ, අදවෙයි ඉරුදින, බෙත්ලෙහෙම් පුරේ ඇතුලු ජනප්රිය ගීත රැසක් ගායනා කළ ඔහු, අභාවප්රාප්ත වන විට 75 වන වියේ පසුවුණා.
අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතයි.