
සහල් ගැටලුව එක පෑන් පාරෙන් විසඳිය යුත් හැකි බවට තමන් කලකට පෙර කළ ප්රකාශය දීර්ඝ ක්රියාවලියක් බව කර්මාන්ත ඇමති සුනිල් හදුන්නෙත්ති මහතා පවසනවා.
දෙරණ නාලිකාවේ පැවැති වැඩසටහනකදී ඔහු කියා සිටියේ ‘එක පෑන් පාරෙන් කියන්නෙ කතාවටනේ’ යනුවෙනි.
වර්තමාන ජනාධිපතිවරයා සහල් වෙළඳාම පාලනය කිරීම සඳහා ක්රියාවලියක් ආරම්භ කර ඇති බවත් එය දීර්ඝ ක්රියාවලියක් බවත් හෙතෙම එහිදී කියා සිටියා.