
මානවරූපී රොබෝවරුන් එක්වූ ලොව පළමු අර්ධ මැරතන් ධාවන තරඟය චීනයේ බීජිං නුවර දී අද (19) පැවැත්වුණා.
මිනිස් ධාවකයින් සමග මෙම තරගයට රොබෝවරු 21ක් තරගවැඳී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම අර්ධ මැරතන් ධාවන තරගයමානවරූපී රොබෝවරුන්ගේ විශ්වසනීයත්වය, කල්පැවැත්ම සහ ආරක්ෂාව වැනි පුළුල් හැකියා සඳහා සිදුකළ පරීක්ෂණයක් ලෙස විදෙස් වාර්තා පෙන්වා දී තිබෙනවා.