ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, Congenital Methemoglobinemia නම් අති දුර්ලභ ජානමය රෝගයක් මෙරට බිළිඳෙකුට වැළඳී ඇති බව හඳුනාගෙන...
කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් පවසන්නේ,ජෙරොම් ප්‍රනාන්දු නමැති පුද්ගලයා රදගුරු පදවියට අභිෂේක කිරීම, වලංගු නොවන සහ...
මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි හේතුවෙන් බන්ධනාගාරගත වන සංඛ්‍යාව වැඩිවීම බන්ධනාගාරවල පවතින අසාමාන්‍ය තදබදයට හේතු වී තිබෙන බවත්, මොවුන්...
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය විසින් ‘ආචාර්ය’ යන පදවි නාමය තම නමට පෙර තැබූ...
වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ධුර කාලය අවසන් වීමෙන් පසු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර අහෝසි...
උත්සව සමය තුළ අන්තර්ජාලය හරහා සිදුවන මුදල් වංචා කිරීමේ සිද්ධීන් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා පරිගණක...
කුකුල් මස් කිලෝවක් අල්ලස් වශයෙන් ලබාගත් ආදායම් නිලධාරියෙක් සහ ක්ෂේත්‍ර කම්කරුවෙකු අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා....
පුද්ගලයන් 67 දෙනෙකු ගමන්ගත් අසර්බයිජානයට අයත් මගී ගුවන් යානයක් කසකස්තානයේ දී කඩාවැටී ඇති බව BBC පුවත් සේවය...
ඊයේ (24) මැදියම් රැයෙන් උදා වූ ජේසු බිළිඳාගේ උපත සැමරෙන නත්තල ලෝක ප්‍රජාව විසින් පිළිගනු ලැබුවේ මහත්...
ස්විට්සර්ලන්තයේ හිමමත ලිස්සායාමේ (snowboarder) ක්‍රීඩිකාවක වන සොෆී හෙඩිගර් හිම කුණාටුවකට හසුව ඊයේ (24) මියගොස් තිබෙනවා. ශීත ඍතු...