වත්මන් ආණ්ඩුව විවිධ කතා කියමින් රටේ අනෙකුත් ප්‍රශ්න අමතක කරවීමේ උත්සාහයක නිරතව සිටින බව ජාතික නිදහස් පෙරමුණේ...
සසංගි වීරසිංහ
අමෙරිකා එක්සත් ජනපදය සිය සංවිධානයේ සාමාජිකත්වයෙන් ඉවත්වීමට ගත් තීරණය පිළිබඳව කණගාටුවට පත්වන බව ලෝක සෞඛ්‍යය සංවිධානය පවසනවා....
ලෝක බැංකුවේ දකුණු ආසියානු උප සභාපති මාටින් රයිසර් මහතා සිය දෙදින ශ්‍රී ලංකා සංචාරය අද (22) දින...
හිටපු ජනාධිපතිවරුන් සඳහා සුඛෝපභෝගී නිවාස සැපයීම සඳහා රජය විසින් දරන ලද සැලකිය යුතු වියදම් පිළිබඳව ජනාධිපති අනුර...
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා විසින් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ගොනුකර තිබෙනවා. ඒ තමන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්...
චීනයේ සිනොපෙක් සමාගම විසින් හම්බන්තොට වරාය ආශ්‍රිතව ඉදි කිරීමට නියමිත ඉන්ධන පිරිපහදුව හරහා මෙරටට වෙළෙඳපොළ සඳහා කොතරම්...
මෙරටට ගෙන්වන තිරිඟුවල පොතු යළි චීනයට අපනයනය කිරීම සඳහා චීන රජය සහ ලංකා රජය එකඟතාවකට පැමිණි බව...
විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේනගේ නමට ඇතුළත් කර තිබූ ‘මහාචාර්ය’ පදවිය පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ඉවත් කර...
ප්‍රවීණ ගායන ශිල්පී අනිල් භාරතී අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි. ටිකිරි මලී,...
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා...