18 හැවිරිදි විවාහක තරුණියකගේ සැකසහිත මරණයක් හේතුවෙන් පඬුවස්නුවර කිරිමැටියාව කෙලිනාවල ප්‍රදේශයේ අද (31) නොසන්සුන් තත්ත්වයක් ඇතිවුණා. ප්‍රදේශවාසීන්...
අපරාධ
පලස්තීන හමාස් සංවිධානයේ ප්‍රධානියා ලෙස සැලකෙන ඉස්මයිල් හනියේ ව ඉරානයේ දී ඝාතනය කර ඇති බව එම සංවිධානය...
නීතිවිරෝධී ලෙස ඉන්ධන ලීටර මිලයන 1.5ක් ජාවාරම් කරමින් පැවති බවට චෝදනා කරමින් ඉන්ධන ප්‍රවාහන නෞකාවක් ඉරාන විප්ලවීය...
මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවාගෙන සිටින ශ්‍රී ලාංකිකයින් බේරා ගැනීම සම්බන්ධයෙන් ආරක්ෂ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න...
ජූලි මස 22 වන දින සිට අද (26) දක්වා ගතවූ දින 5ක කාලය තුළ විදෙස් රැකියා ජාවාරම්...
ඉලිනොයිස් හි සුදු පොලිස් නිලධාරියකු කළු ජාතික කාන්තාවකට වෙඩිතබන ආකාරය දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. නිවසට...
ක්ලබ් වසන්ත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 21 හැවිරිදි තරුණිය අද (21) කඩුවෙල වැඩබලන මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත්...
ඇලස්කා සම්භවයක් සහිත කාන්තාවන් දෙදෙනකු ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරු වූ පුද්ගලයෙක් ට වසර 226ක සිර දඬුවමක් ලබාදීමට ඇලස්කා...
සංවිධානාත්මක අපරාධකරුවකු වන කංජිපානි ඉම්රාන් අත්අඩංගුවට ගැනීම සඳහා දැනටමත් ඉන්ටර්පෝල් සහාය ලබාගෙන ඇති බව පොලිසිය පවසනවා. පොලිස්...
2002 වසරේ 19න් පහල ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය හෙබවු ධම්මික නිරෝෂන් හෙවත් ජොන්ටි නැමැත්තාහට ගල්කටස් වර්ගයේ ගිණි අවියකින්...