උතුරු පළාතේ පොලිස් ස්ථාන සඳහා කැබ් රථ සැපයීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකා රුපියල් මිලියන 300ක මුදල් ආධාරයක්...
දේශීය
මන්නාරම වෙඩිතලතීවු ප්‍රදේශයේ සුළං විදුලිබල ව්‍යාපෘතියක් සඳහා ඉන්දියාවේ අදානි සමාගම සමග ඇතිකර ගත් ගිවිසුම බල රහිත කිරීම...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිව් දින චීන රාජ්‍ය සංචාරය දියත් කිරීමේ දී, ශ්‍රී ලංකාවේ විශාලතම ආයෝජන...
ශ්‍රී ලංකාවේ ගෞරව ආචාර්ය පදවි අයුතු ලෙස භාවිතා කිරීම පිළිබඳව පසුගියදා සිටම බොහෝ විවාදයට ලක්වූ මාතෘකාවක් වුණා....
රජයට අයත් වාහනයක කොළ අතු පටවාගෙන ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් විමර්ශන වාර්තාවක් ලබා දෙන්නේ කොන්ට්‍රෝල් ජනරාල් කාර්යාලය විසින්...
සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩු කිරීම සඳහා වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ලැබී...
මහජනතාවට ලබා දෙන ඖෂධවල ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය...
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම...
උතුරේ ධීවර නියෝජිතයින් සහ තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්. කේ. ස්ටාලින් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. උතුරේ ධීවර...
යාපනය, නැගෙනහිර නාගර්කෝවිල් ප්‍රදේශයේ පාරුවක් මත සකස් කළ නිවසක් මුහුදේ පාවෙමින් තිබියදි ධීවරයන් පිරිසක් විසින් සොයාගෙන තිබෙනවා....